මෙම දුඹරු පැහැති ගවුම් විලාසිතාව ද උත්සව අවස්ථාවකට ඉතා හොදින් ගැළපේ.සිහින් සිරුරැති තරමක් උස පැහැපත් තරුණියකට මෙම විලාසිතාව තෝරා ගැනීමෙන් තම අලංකාරය වැඩි කර ගත හැකිවේ.මේ සදහා පහත දක්වා ඇති ආකාරයේ පාවහන් යුගලක් හා ආභරණ කට්ටලයක් පැළදීම යෝග්‍ය වේ.Thursday, February 26, 2009
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment