

ඉහත දක්වා ඇති ගවුම් විලාසිතාව ද උත්සව අවස්ථාවකට ගැළපෙන එකකි. එහි පබඵ ඔබ්බවා වැඩදමා ඇති නිසා එයට වැඩි අලංකාරයක් එක් වී ඇත. මෙහි ඉග කොටසෙහි මලක් ආකාරයට පබඵ වලින් කර ඇති නිර්මාණය නිසා එයට වඩා වැඩි වටිනාකමක් එක් කර ඇත.මෙය නවීන විලාසිතාවක් වන අතර පැහැපත් සමකින් හෙබි තරුණියකට හොදින් ගැළපෙන විලාසිතාවකි.ඉහත දක්වා ඇති කරාඹු යුගල පැළදීමෙන් මෙහි අලංකාරය වැඩි කර ගත හැකිවේ.
No comments:
Post a Comment