මෙහිදී මා විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ගමනක් සදහා යුවතියන්ට සුදුසු විලාසිතාවන් කිහිපයකි. පහත දක්වා ඇති සාය විලාසිතාවන් සියල්ල ම චාම් හා ඉතා සරළ විලාසිතාවන් යොදා සකසා ඇති අතර, යුවතියන්ට එදිනෙදා සාමාන්‍ය ගමන් වලට හා පන්ති වලට ඇදීමට පහසු විලාසිතා වේ.
මෙවැනි විලාසිතා සදහා සරළ ආභරණ කට්ටලයක් පැළදීම යෝග්‍ය වන අතර චාම් පාවහන් යුගලක් පැළදීම යෝග්‍ය වේ. ගැළපෙන පරිදි ටී-ෂර්ට් හෝ බ්ලව්ස් තෝරා ගැනීමෙන් මෙහි අලංකාරය වැඩි කර ගත හැකි වේ.
Tuesday, March 17, 2009
Monday, March 2, 2009
උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා 5
මෙම විලාසිතාව තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ මෙහි හැඩය හා ලේස් වලින් යොදා තිබෙන නිර්මාණය නිසාය. යුවතියන්ට බෙහෙවින් ගැළපෙන විලාසිතාවක් වන මෙය චාම් විලාසිතාවකි. එම චාම් බව රැක ගැනීම සදහා මෙහි දක්වා ඇති පරිදි සරළ ආභරණ කට්ටලයක් පැළදීමෙන් අලංකාරය වැඩි කර ගත හැක. මෙම ගවුමෙහි පිටුපස කර ගැඹුරට කපා ඇති අතර එම නිසා මෙය සිහින් සිරුරැති අයෙකුට යෝග්‍ය වේ.
Subscribe to:
Posts (Atom)