Monday, February 9, 2009

සිත්තම් කල සිතුවම්



ජීවිතය සිත්තමක් වූ කල
මවයි නෙක සිතුවම් ,

මහදෙහි ඇදි සිතුවිලි
සිතුවමක්ලෙසින්,
සිත්තම් කලෙමි මෙලෙසින ...
ඇරයුම් කරමි මෙලෙසින් සිත්තම් කරන්නට
ඔබ හද ඇදි සිතුවිලි සිත්තම්
ම සිත් අඩවියේ රිසි ලෙසින්......

1 comment: