Monday, March 2, 2009

උත්සව අවස්ථාවකට සුදුසු විලාසිතා 5




මෙම විලාසිතාව තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ මෙහි හැඩය හා ලේස් වලින් යොදා තිබෙන නිර්මාණය නිසාය. යුවතියන්ට බෙහෙවින් ගැළපෙන විලාසිතාවක් වන මෙය චාම් විලාසිතාවකි. එම චාම් බව රැක ගැනීම සදහා මෙහි දක්වා ඇති පරිදි සරළ ආභරණ කට්ටලයක් පැළදීමෙන් අලංකාරය වැඩි කර ගත හැක. මෙම ගවුමෙහි පිටුපස කර ගැඹුරට කපා ඇති අතර එම නිසා මෙය සිහින් සිරුරැති අයෙකු‍ට යෝග්‍ය වේ.




1 comment:

  1. පියුමි නගා වැඩෙ ලස්සනයි ඉදිරියට කරගන යන්න සුභපතනවා

    ReplyDelete